Our Story
úYsIag;ajfha ch.%yK
ISLAND 1st 7 වරක්
Island 1st කියන්නෙ ශිෂ්‍යයෙකුගෙ විශේෂ දක්ශතාවයක්. එහෙම අය 7 දෙනෙක්ම විශ්වාසයෙන් තෝරගත්තු එකම Chemistry පන්තිය අපි
රසායනාභිශේක 30ක්
"රසායනාභිශේක" අපි හදපු trend එකක්. ඒ trend එක දැනට අවුරුදු 30ක් එක දිගටම පවත්වගෙන යන අපි!
අඛණ්ඩ Best Results
ශිෂ්‍යයන් Best Results වලට උත්දීපනය කරන එක, අභිප්‍රේරණය කරන එක අපේ passion එක. ලංකාවේ හොඳම ප්‍රතිඵල සමුච්චිතයට වගකියන අපි!
ගම් නගර හරහා ශ්‍රී ලංකාවටම
මුලින් සීමිත නගර ගනණක සිසුන්ට විතරක් access තිබුණත්, 2020දී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසකගේ "විශ්වාසය" දිනූ Chemistry පන්තිය බවට පත්වෙන අපි!
Brand එක
ශ්‍රී ලංකාවේම Chemistry Brand එක, අපි “Chemistry නම් Chemistry”
Testimonials
Èkmq whf.ka wykak
Classes
fï udifha fm<.eiau
2026 Theory
මාර්තු මස සම්පුර්ණ කෙරෙන කොටස් . . .
- Ksp නව කොටස් මුලසිට...
- විද්‍යුත් විච්‌ජේදනය මුලසිට...
- Unit 14 නව කොටස් මුලසිට...

2026 ReVISION
මාර්තු මස සම්පුර්ණ කෙරෙන කොටස්...
- Organic A to Z Revise කිරීම...
සති 6න් සම්පුර්ණ කිරිම ඇරඹුනා...

2027 Theory
මාර්තු මස සම්පුර්ණ කෙරෙන කොටස් . . .
- Unit 4 පාඩමේ කොටස් ආවරණය කෙරේ ...
- Unit 5 ශක්ති විද්‍යාව මුලසිට ම ...

Telegram
Our Telegram Channels
සියලු දැනුම්දීම් මේ හරහා සිදුවේONLINE පන්තිවලට සම්බන්ධවන්න
Q&A











