ප්‍රසන්න බදෙවිතනවෙනස් වෙමු
Our Story

úYsIag;ajfha ch.%yK

ISLAND 1st 7 වරක්

Island 1st කියන්නෙ ශිෂ්‍යයෙකුගෙ විශේෂ දක්ශතාවයක්. එහෙම අය 7 දෙනෙක්ම විශ්වාසයෙන් තෝරගත්තු එකම Chemistry පන්තිය අපි

රසායනාභිශේක 30ක්

‍"රසායනාභිශේක" අපි හදපු trend එකක්. ඒ trend එක දැනට අවුරුදු 30ක් එක දිගටම පවත්වගෙන යන අපි!

අඛණ්ඩ Best Results

ශිෂ්‍යයන් Best Results වලට උත්දීපනය කරන එක, අභිප්‍රේරණය කරන එක අපේ passion එක. ලංකාවේ හොඳම ප්‍රතිඵල සමුච්චිතයට වගකියන අපි!

ගම් නගර හරහා ශ්‍රී ලංකාවටම

මුලින් සීමිත නගර ගනණක සිසුන්ට විතරක් access තිබුණත්, 2020දී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසකගේ "විශ්වාසය" දිනූ Chemistry පන්තිය බවට පත්වෙන අපි!

Brand එක

ශ්‍රී ලංකාවේම Chemistry Brand එක, අපි “Chemistry නම් Chemistry”

Testimonials

Èkmq whf.ka wykak

See what our students say
Classes

fï udifha fm<.eiau

2025 Theory

JANUARY

  • Organic- ග්‍රිනාඩ් (සුපුරුදු පන්තිය)
  • Chemical Kinetics QnA (Extra Class)​
  • Electro Chemistry (Extra Class)
2025 - Theory
2026 Theory

JANUARY

  • රසායනික ගනණය
2026 - Theory
2025 ReVISION (updated)

JANUARY

  • රසායනික ගනණය
  • Redox
  • පරමාණුක ව්‍යුහය
2025 - Revision
2025 Paper Class

JANUARY

  • STAGE 3 - Paper 1
  • STAGE 3 - Paper 2
  • STAGE 3 - Paper 3
  • STAGE 3 - Paper 4
2025 - Paper Class
2026 Paper Class

JANUARY

  • STAGE 1 - Paper 1
  • STAGE 1 - Paper 2
  • STAGE 1 - Paper 3
  • STAGE 1 - Paper 4
2026 - Paper Class
Telegram

Our Telegram Channels

සියලු දැනුම්දීම් මේ හරහා සිදුවේ
ONLINE පන්තිවලට සම්බන්ධවන්න
Register Now
Q&A

Frequently Asked Questions

See more questions